ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කුඩු ෆැක්ටරියක් අතුරුගිරියෙන් අල්ලයි
අංගොඩ ලාල් Wednesday, 27 July 2016 01:26 PM
ඔබ හරි උපාලි ,ඔය අල්ල ගත්තු පොඩි උන්ගෙන් තොරතුරු අරගෙන ලොකු එවුන් අල්ල ගන්න පුළුවන් ඕනෑකම තියෙනවා නම් . මට හිතෙන්නේ ඔය මහා කුඩු මුදලාලිලා පිටිපස්සේ බලවත් දේශපාලකයෝ සහ පොලිසියේ ලොක්කෝ ඇති .(බ)
උපාලි Wednesday, 27 July 2016 07:01 AM
අපිත් බලනවා හැමදාම. හැබැයි, කුඩු ආනයනය කරන මහ ලොක්කෝ කවදාවත් අහුවෙන්නේ නැහැ. (බ)
නවරත්න Wednesday, 27 July 2016 08:05 AM
මේවා ගෙන්වන ලොක්කන් අල්ලන්නේ නැද්ද? අපි දැනගන්න කැමතියි කවුද කියලා (නි)