IMG-LOGO

කඩවත ප්‍රවාහන මධ්‍යස්ථානයක් කරන බව චම්පික කියයි

උතුරු දකුණු හා  බස්නාහිර අධිවේගී  මාර්ග පිහිටි කඩවත ඉදිරි තුන වසරේ දී  ශ්‍රී  ලංකාවේ ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථානයක් බවට පත් කරන බව  මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති චම්පික රණවක මහතා අද (10) මහර දී පැවසීය.

අවට පිහිටි ආර්ථික මධ්‍යස්ථාන වලට සියලු පහසුකම් සලසන බව ඔහු කීවේය.

 

 



අදහස් (0)

කඩවත ප්‍රවාහන මධ්‍යස්ථානයක් කරන බව චම්පික කියයි

සමනලී Wednesday, 10 August 2016 09:34 AM

ඔයිට‍ වඩා නරකද රාජගිරිය ප්‍රවාහන මධ්‍යස්ථානයක් කළොත්? මොකද ඔබතුමා ඒ පැත්තට හරි කැමති නෑ..නේද? අනේ මොකටද මගේ කට. අපි දන්නවනේ මෙතුමාගේ කෙරුවාවල්. (අ)

:       0       0

චන්න බුවනක Wednesday, 10 August 2016 09:39 AM

අර කැලණිය පැත්තේ එක්කෙනාට වගේ මෙයාටත් ගෙදර යන්න ලැබෙයි. (අ)

:       0       0

හිරාන් Wednesday, 10 August 2016 10:02 AM

කතාකරද්දීම තේරෙනවා බක පණ්ඩිතයෙක් කියල. වැඩ නැහැ සද්දේ විතරයි. (බ)

:       0       0

ප්‍රසන්න Wednesday, 10 August 2016 07:18 AM

කළ වැඩ නිසා දැන් ලංකාවේ නගර සියල්ලම සුරපුරවල් (නි)

:       0       0

ඔලිවර් Wednesday, 10 August 2016 07:21 AM

මේ කියන හැමදේම වෙනවා නම් අපේ රට දිව්‍ය ලෝකයක් (නි)

:       0       0

විජේතුංග Wednesday, 10 August 2016 07:26 AM

අනේ ඉතින් පුලුවන් නම් කොච්චර එකක්ද? (නි)

:       0       0

මනෝජ් Wednesday, 10 August 2016 07:38 AM

හැමදාම කයිවාරු ගහනවා විතරයි. වැඩ නැහැ තාම. දැන් නම් ඇතිවෙලා. (නි)

:       0       0

කමනි Wednesday, 10 August 2016 07:47 AM

ඉස්සෙල්ලා එකක් හරි කරලා පෙන්නනකෝ. (ර)

:       0       0

ප්‍රියන්ත Wednesday, 10 August 2016 08:11 AM

මම පුද්ගලිකව මෙතුමාව හදුනන්නේ නැහැ. නමුත් මෙතුමා සමග මගේ මාමා කෙනෙක් විශ්ව විද්‍යාලයේදී එකට ඉගෙන ගෙන තියෙනවා. මෙතුමා ඒ කාලෙත් ඔයවගේ පම්පෝරි ගහල, පිස්සු කෙලිනවලු. නමුත් කරන වැඩක් නැහැලු. හැබැයි මගේ මාමාට එතුමා හොඳ ජොබ් එකක් දීල තියෙනවා රජයේ. අවංකවම කිව්වොත් මගේ මාමා හොඳට අයිස් ගහනවා. මෙලෝ වැඩක් කරන්නේ නැහැ. (භ)

:       0       0

ගාමිණී Wednesday, 10 August 2016 08:34 AM

හැමදාම කයිවාරු ගහනවා මිසක් එක වැඩක් කරලා පෙන්නන්න (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 286 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 458 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site