IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


කඩප්පුලි කතාවට පොලිස් කොමිසමෙන් අවවාද

තමන්ට විරුද්ධ වන මාධ්‍යකරුවන්ට දඩුවම් දෙන හැටි දන්නා බව විශේෂ කාර්ය බළකායේ සේනාවිධායක නියෝජ්‍ය පොලිස්පති රංජිත් පෙරේරාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අවවාදාත්මක ලිපියක් නිනුක් කිරීමට ජාතික පොලිස් කොමිසම අද තීරණය කළේය.

රංජිත් පෙරේරා පොලිස් සේවයෙන් විශ්‍රම ගොස් කොන්ත්‍රාත් පදනම මත සේවය කරන අයකු හෙයින් ආයතන සංග්‍රහය යටතේ ක්‍රියා කිරීමට හැකියාව නැති බව පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා පැවසීය.

 ලබන අගෝස්තු නව වැනිදා නියෝජ්‍ය පොලිස්පති රංජිත් පෙරේරාගේ මාස හයක කොන්ත්‍රාත් සේවා කාලය අවසන් වෙයි.



අදහස් (0)

කඩප්පුලි කතාවට පොලිස් කොමිසමෙන් අවවාද

ලලිත් Thursday, 21 July 2016 09:41 PM

යම් කෙනෙක් රජයේ සේවයට කොන්ත්‍රාත් පදනම හෝ තාවකාලිකව සේවයට බඳවා ගත්තා නම් ඔහු රජයේ සහ එම ආයතනයේ සියලු නීතිරීති වලට යටත් වෙනවා. එහෙම ආයතන සංග්‍රහයට යටත් නොවන තනතුරක් කොන්ත්‍රාත් ක්‍රමයට හෝ තාවකාලිකව හෝ වෙනත් ක්‍රමයකට යමෙකුට දෙනවා නම් එ්ක රජයේ අනපනත් කඩකිරීමක්. (නි)

:       0       0

ශෂික Friday, 22 July 2016 03:31 AM

සහතික ඇත්ත ලලිත්....මේ ගොල්ලෝ රාජ්‍යසේවා කොන්දේසි ගැන අපිවගේ සාමාන්‍ය අයගෙන්වත් ඉගෙනගන්න ඕන. (බ)

:       0       0

කමනි Friday, 22 July 2016 06:32 AM

කොන්ත්‍රාත් පදනම මත සේවය කරන අයගේ කොන්ත්‍රාත් ආයතන සංග්‍රහයට අනුව සකස් කරලා නැතිනම් ඒක රටේ මහජනයාගේ වැරද්දක් කියලයි මම හිතන්නේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 169 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 372 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 160 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site