IMG-LOGO

කෝටි 7 ක වියදමින් ඇරඹි රත්මලාන - මාලදිවයින් ගුවන් ගමන් ‘ලත් තැනම ලොප් ‘

රුපියල් කෝටි 7කට අධික මුදලක් වැය කර උත්සවශ්‍රීයෙන් ඇරඹුණු රත්මලාන- මාලදිවයින ගුවන් සේවාව ඇරඹුණු දිනට පසුදිනම මාලදිවයින විසින් අවලංගු කර ඇති බව වාර්තාවේ.

මෙරට පවතින තත්ත්වයට අනුව මෙවැනි ගුවන් සේවාවක් පවත්වාගෙනයාම අනවශ්‍ය බව මාලදිවයින දන්වා තිබීම නිසා ගුවන් ගමන් නතර කර තිබේ. ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම මගින් මෙහි සමාරම්භක උත්සාවය සංවිධානය කර තිබූ අතර ඒ සඳහා විශාල ආරාධිතයෝ පිරිසක් සහභාගී වී සිටියහ.

(දයාසීලී ලියනගේ) 



අදහස් (11)

කෝටි 7 ක වියදමින් ඇරඹි රත්මලාන - මාලදිවයින් ගුවන් ගමන් ‘ලත් තැනම ලොප් ‘

මහසෙන් Saturday, 02 April 2022 01:24 PM

ගොඩගන්න බැරි තරමට ජාතික ගුවන්සේවය බංකලොත්, අරහෙන් මත්තල වේලෙනවා, මෙහෙන් සල්ලි කාබාසිනියා කරලා තවත් එකක් පටන් අරන් වහලා දානවා. මෙයාලා නම් මිනිස්සු වෙන්න බෑ. මේක දැන් ඇත්තටම ශාපයක්... තමන්ගේ පවුලේ අයගෙයි, හෙන්චයියන්ගෙයි සැප වෙනුවෙන් රට විනාශ කරලාම දාලා තොලොන්චි වෙලා යන්න...

:       6       113

Sk Saturday, 02 April 2022 01:53 PM

සල්ලි නාස්ති කරනවා... කිසිම පාලනයක් නෑ... රට තවත් අගාධයට...!

:       3       95

Rohana Saturday, 02 April 2022 01:59 PM

රට පාලනය කරනවා වෙනුවට කරන්නේ රට අගාධයට ඇදගෙන යාමයි....!

:       2       78

Shan Saturday, 02 April 2022 02:04 PM

රාජපක්ෂලා කරොත් වැඩක් ඔහොමම තමයි.

:       5       86

de silva Saturday, 02 April 2022 02:12 PM

කිසිම තේරුමක් නැතිව මහජන මුදල් නාස්ති කරනකොට මිනිස්සු ගෙදරට ගල් ගහන එක පුදුමයක් නෙවෙයි.

:       3       57

ravin Saturday, 02 April 2022 02:38 PM

දැන් ඔය වියදම් කළේ කාගේ මුදල්ද? ගිය වියදම හොරකම් කළ සල්ලිවලින් නැවත අයකර ගැනීමට කටයුතු කළොත් නරකද?

:       3       60

ගමේ එකාලා Saturday, 02 April 2022 03:22 PM

දූෂිත පවුල් පාලනේ අය නිකරුණේ මහජන මුදල් කාබාසීනියා කෙරුවේ හරියට තමුන්ගේ බූදලේ කියලා හිතාගෙන...

:       3       54

swene Saturday, 02 April 2022 04:05 PM

රට වැඩ බිමක් කරනවා කියල කරපු දේවල් ඔක්කොම ඔය වගේ. අප නය බරින් මිරිකීමයි සිදුවුනේ. ආයෝජනයකදී ලැබෙන ප්‍රති ලාභ ගැන නොසිතා හිතුමතේ වැඩ කොට ඔක්කොම අමාරුවේ දමනවා.

:       0       0

Perera Saturday, 02 April 2022 05:35 PM

හමුදාවේ තව හසලක ගාමිණීලා නැතුවා වගේ...

:       1       33

dhanush Saturday, 02 April 2022 07:28 PM

ඇමැතිගේ බඩ විතරයි... හොරා කාලා කාලා..

:       1       32

ජයන්ත Sunday, 03 April 2022 02:12 PM

ඕවා කරන්න බැහැ.. තව කන්නේ නැතුව ගෙදර යන්න. මෙච්චර යන්න කියලා කියනවා. තවතවත් ඉන්නවා බීරන් වගේ...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 373 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site