IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


කෝටි පහක කුඩු කොළඹින් අල්ලයි

(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ට්‍රක් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ කෝටි 5ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් දෙදෙනකු කොළඹ ග්‍රෑන්පාස් බණ්ඩාරනායක වටරවුමේ දී  අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි

එම සැකකරුවන් සමග අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 4 ග්‍රෑම් 900 පොලිසියේ භාරයට ගෙන ඇත

විදෙස් රටවලින් බහුදින යාත්‍රා මඟින් මන්නාරම වෙරළ තීරයට රැගෙන ආ මෙම මත්ද්‍රව්‍ය කොළඹ අවට ප්‍රදේශයේ ගැනුම්කරුවන්ට බෙදාහැරීම සඳහා යමින් සිටියදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත

අත්අඩංගුවට ගත් සැකකරුවන් වව්නියාව හා මන්නාරම පදිංචි වයස අවුරුදු 41,43 අතර පසුවන්නන් ය

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත ගොනහෙන කඳවුරේ නිලධාරීන් වැටලීම සිදුකර ඇත

 



අදහස් (0)

කෝටි පහක කුඩු කොළඹින් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 550 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site