මෝදර රෙඩ්බානා වත්තේ දී අද සවස සිදු වූ වෙඩි තැබීමකින් ව්‍යාපාරියකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. ත්‍රිරෝද රියකින් ආ පිරිසක් වෙඩි තබා පළාගොස් ඇති අතර තුවාල ලැබූ 30 හැවිරිදි ව්‍යාපාරිකයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කට පුංචා මෝදරට පනී
නවරත්න Saturday, 30 July 2016 08:40 AM
ආණ්ඩුව මේවා අනිවාර්යෙන්ම නතර කළයුතුයි. මේවා නිසා ජනතාවගේ අප්‍රසාදයට අනිවාර්යෙන්ම ලක්වෙනවා (නි)