IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කොටුව දුම්රිය ස්ථානයට ඇතුළුවීමට බාධා

(යොහාන් භාසුර)

මෙරට ප්‍රධානතම සහ පිරිස් බලයෙන් වැඩිම වෘත්තිය සමිතිවලින් සමන්විත වරාය අධිකාරිය, ලංකා විදුලිබල මණ්ඩල සහ සහ ලංකා ඛනිජ තෙල් සංස්ථා යන ආයතන තුනේ වෘත්තිය සමිති ඇතුළු වෘත්තීය සමිති 100 කට ආසන්න සංඛ්‍යාවක් කොළඹ කොටුවේ දැන් පැවැත්වෙන විරෝධතාවට එක්ව සිටින බව වෘත්තිය සමිති නියෝජිතයෙක් පැවසීය.

පොලිස් සහ යුද හමුදා ආරක්‍ෂක වළලු කීපයක් දමා විරෝධතාකරුවන් වටකර කොටුව දුම්රිය ස්ථානය අසළට අවතීර්ණ වීමද වළක්වා තිබේ.



අදහස් (2)

කොටුව දුම්රිය ස්ථානයට ඇතුළුවීමට බාධා

ruwan Wednesday, 08 February 2023 03:04 PM

හොර ගුහාවල් තුනක් තමයි ඔය

:       1       3

Bamunuarachchi Wednesday, 08 February 2023 03:18 PM

වෘත්තීය සමීති නායකයින් අල්ලා බොරැල්ල පෝරණුවට ගෙන ආවානම් වැඩේ ඉවරයි. අපි ඔය ටික කරන්න තමයි හිට්ලර් බලතල දීල හටනමලක්ෂයකින් නායකයෙක් පත්කලේ කෝ ගොයියා උපාසක කෙනෙක් උනා. වැඩකට නැති හාල්පාරුවෙකුට බලය පවරා මෑන් ගියා. මෙයා හැරෙන්න බලය ගන්න සුදුසු මිනිහෙක් හිටියේ නැති නිසා මේකා රජ උනා.

:       7       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 357 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site