IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


කටාර් ගුවන් සේවයෙන් ලාංකිකයන්ට අවස්ථාවක්

(විමුක්ති එස් රුද්‍රිගු)

කටාර් ගුවන් සේවයට ගුවන් සේවක සේවිකාවන් ලෙස සම්බන්ධ වීමට අවස්ථාව එම සමාගම ශ්‍රී ලංකාවටත් ලබා දී ඇත. එළඹෙන ජූලි 26 වැනිදා තෙක් සුදුසුකම් සපුරාලන අයදුම්කරුවන්ට ඒ සඳහා අයැදුම් කළ හැක.

කටාර් ගුවන් සේවය සම්බන්ධ වීම සඳහා අවම වයස අවුරුදු 21 ක් වේ. ඉංග්‍රීසි භාෂාව හොඳින් හැසිරවීමට සහ ලිවීමට හැකියාව තිබිය යුතුය. උසස් පාසල් අධ්‍යාපනය හදාරා තිබිය යුතු අතර නිරෝගී සෞඛ්‍යයක් තිබිය යුතුය.හොඳ අන්තර් පුද්ගල කුසලතා සහ බහුජාතික කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව සමඟ මනා පෞරුෂයකින් හෙබි විය යුතුය.

වැඩි විස්තර සහ අයැදුම් කිරීම පහත සබැඳියෙන් සිදු කළ හැක.

https://careers.qatarairways.com/global/en/job/230000A5/Cabin-Crew-Recruitment-Colombo-Sri-Lanka-2023



අදහස් (6)

කටාර් ගුවන් සේවයෙන් ලාංකිකයන්ට අවස්ථාවක්

A.C.R PERERA - Friday, 30 June 2023 02:48 PM

ඉතාමත්ම යහපත් දෙයක්... අප ඔවුන්ට ස්තුතිවන්ත වියයුතුයි...

:       1       9

de silva Friday, 30 June 2023 03:50 PM

අපේ ශ්‍රී ලන්කන් එකේ ඉන්න හොඳ පලපුරුදු මාමලා, නැන්දලා සෙට් එක එහෙ යවන්න බැරිද?

:       7       8

Bunny Preena Saturday, 01 July 2023 09:28 AM

හොඳ අවස්ථාවක්... දරුවනේ උත්සාහ කරන්න. උත්සාහවන්තයා ජයගනී..

:       0       1

Imesha sammani Saturday, 01 July 2023 10:45 AM

මම මේ රැකියාවට කැමතියි.

:       0       0

Good Saturday, 01 July 2023 01:49 PM

ගුවන් තොටුපලේ සියලු පුරප්පාඩු තියන හැමෝටම හොඳයි...

:       0       0

Mahimi nisansa. Sunday, 02 July 2023 06:08 AM

මේක ශ්‍රී ලංකාවට හොඳ අවස්ථාවක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 592 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 744 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 312 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site