IMG-LOGO

කොටියා පනී

යාපනය, බන්ධනාගාර රැකවරණයේ සිටි හිටපු එල්.ටි.ටි.ඊ. සාමාජිකයෙකු බන්ධනාගාර නිළධාරීන්ගේ රැකවරණයෙන් මිදී 24 වැනිදා රාත‍්‍රියේදි පැනගොස් ඇති බැව් යාපනය පොලිසිය පවසයි.

යාපනය පොලිසිය පැවසූවේ ත‍්‍රස්ත ක‍්‍රියා හේතුවෙන් අත්අඩංගුවට ගෙන සිටි හිටපු එල් ටි ටි සාමාජිකයෙකු බන්ධනාගාර නිළධාරීන්ගේ රැකවරණයෙන් මිදී පළාගොස් ඇති බවයි.

සැකකරු උදරාබාධයක් හැදී 24 වැනිදා උදැසන යාපනය බන්ධනාගාර නිළධාරීන්ගේ රැකවරණය යටතේ යාපනය රෝහලට ඇතුළත් කොට ඇත.



අදහස් (0)

කොටියා පනී

ප්‍රියාන් Friday, 26 August 2016 09:18 AM

පැනල ගියාද? පැනල යන්න දුන්නද? අල්ලන්න එපා කියල කව්රුත් කිව්වේ නැනේ කව්රුත් තවම..නැත්නම් සන්හිදියාවට බාධා වෙනවනේ..අපේ එකෙක් පැනල ගියා නම් හැරෙන පරක්කුව විතරයි..අල්ලලා..(බ)

:       0       0

ගනේෂ් Friday, 26 August 2016 09:45 AM

සංහිඳියාව රජයකට පමණක් කළහැක්කක් නොවේ.

:       0       0

සුසන්ත Friday, 26 August 2016 10:50 AM

හා හා ත්‍රස්ත සැකකරුවෙක් නොවෙයි, ඔය දේශපාලන සිරකරුවෙක්නේ! ඔය දේශපාලන සිරකරු මහත්වරුන්ට ත්‍රස්ත සැකකරුවෝ කියලා සංහිඳියාව නැතිකර ගන්නේ නැතුව ඉමු. (නි)

:       0       0

දේව Friday, 26 August 2016 01:49 PM

වැටයි නියරයි ගොයම් කන්න පටන්ගත්තහම අනිත් අය ගැන කුමන කතාද කිව්වලු

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 492 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 659 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 271 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site