කුරුන්දට එන ඕළු මුවන් වෙඩි තැබීමට ගෙන ආ බව කියන තුවක්කු දෙකක් සමඟ කුරුඳු තලන්නකු අහුංගල්ලේ කටුවල කුරුඳු හේනක දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඕළු මුව දඩයම වරදී
සරණ Tuesday, 18 February 2014 04:05 PM
පොඩි හොරුන්ව, අපරාධකාරයින්ව අල්ලා හිරේ දමමු. ලොකු හොරුන්ව අපේ ඡන්දවලින් දිනවා මැති සබයට යවමු.(දී)
සත්‍යයා Wednesday, 19 February 2014 05:20 AM
සරණ සොයුර! මේවගේ ලස්සන අදහස් ලියන ඔබට අසරණව සිටින අපේ රටේ අහිංසක මිනිසුනට සරණ වෙන්න පුළුවන් කියල මට හිටෙතෙනවා.(අ)
ශ්‍යාමන් Wednesday, 19 February 2014 07:54 AM
රටේ ජාතික සම්පත් රැකගන්න මීට වඩා ක්‍රමවේදයක් සැකසිය යුතුයි.(දිල්)
සරත් Tuesday, 18 February 2014 10:40 PM
මේ අහිංසකය ප්‍රාදේශිය සබාවක මන්ත්‍රී කෙනෙක් වත් උනානං බේරෙන්න තිබුන. (දී)