‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර බි‍්‍රස්බේන්හිදී අද (04) පැවැති පළමු අවසන් තරගයෙන් ඕස්ටේ‍්‍රලියානු පිල ලකුණු 15 ක ජයක් ලැබීය. ඕස්ටේ‍්‍රලියාව ඕවර 50 යේදී කඩුලූ 6 ට 321 (ඬේවිඞ් වෝනර් 163, මැතිව් වේඞ් 64, ෂේන් වොට්සන් 21, මයිකල් ක්ලාක් 37, මයිල් හසී නොදැවී 19, ධම්මික ප‍්‍රසාද් 51/2) ශ්‍රී ලංකාව ඕවර 49.2 කදී 306 (තිලකරත්න ඩිල්ෂාන් 27, කුමාර් සංගක්කාර 42, උපුල් තරංග 60, නුවන් කුලසේකර 73, ධම්මික ප‍්‍රසාද් නොදැවී 31, බ්‍රෙට් ලී 59/3, ෂේන් වොට්සන් 33/3, ඬේවිඞ් හසී 43/4)
2025 නොවැම්බර් මස 04
729
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2391
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඕස්ටේ‍්‍රලියානු පිලට ලකුණු 15 ක ජයක්