නොබැඳි රටවල් 53කින් සමන්විත ස්ලාමීය රටවල් සංවිධානය උගත් පාඩම් කොමිසමේ වාර්තාව ක්‍රියාත්මක කිරීමට කාලයක් අවශ්‍ය බවටත්, ඒ සඳහා ලංකාවට සහයෝගය ලබා දෙනබවටත් ජීනිවා නුවර පැවැත්වෙන මානව හිමිකම් සමුළුවේදී ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී ඇමැති මහින්ද සමරහිංහ මහතා ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා එලෙස ප්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට සහභාගීවී නැවත කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ලංකාවට පැමිණි අවස්ථාවේදීය.
ශ්‍රී ලංකා රජය මානව හිමිකම් සුරක්ෂිත කිරීමට ගෙන ඇති පියවර ගැන අන්තර්ජාතික ප්‍රජාව දැනුවත් කළ බව ද, ජනපතිගේ උපදෙස් මත නැවත 14 වැනිදා ජිනීවා බලා යන්නේ ඕනෑම දේකට මුහුණදීමට සූදානමින් බව ද ඇමැතිවරයා කීය.
2025 නොවැම්බර් මස 04
729
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2391
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘ඕනම දේකට අපි සූදානම්‘
සමන් Saturday, 03 March 2012 10:48 PM
දැන් හරි වැඩේ. ජාත්‍යන්තරයෙන් දැන් උදව් කරනවාලු. දැන් තියෙන්නේ අපේ ජනතාවට බරක් නැතිව රට හදන්න.
සංජය Saturday, 03 March 2012 10:51 PM
ඔබට අපෙන් සුභ පැතුම්