ඔබ ඔබේ ස්මාට්ෆෝනය චාජ් කරන්නේ කෙලෙසද? ඒ අවස්ථාවේ එහි ආරක්ෂාව කෙසේද? ඒ අවස්ථාවේ ස්මාට්ෆෝනය තියෙන්නේ ලිස්සන සුළු තැනකද? එල්ලෙමින්ද? මේ සියල්ලට පිළිතුරක් මේ වීඩියෝව හරහා දැක්වෙනවා. මෙය පහසුවෙන් සිදු කරගත හැකි කාරණාවක්. ඒ වගේම එය ඔබේ උපාංගයට වඩා ආරක්ෂිත තත්ත්වයක්.
රචින්ත ජයවර්ධන
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඔයා ෆෝන් චාජ් කරන්නෙත් මෙහෙමද?