IMG-LOGO

ඔන්චිල්ලාව දියණියට මරු කැඳවයි

(පී.ගාර්දියවනම්, කවීෂා ගරුසිංහ,චන්ද්‍රසේන ගමගේ සහ කවීෂා ගුරුසිංහ)

නිවසක අනාරක්ෂිත ව ඉදිකර තිබූ කොන්ක්‍රීට් කණුවක් කඩා වැටී තංගල්ල නෙටොල්පිටිය ප්‍රදේශයේ පදිංචි කුඩා දැරියක මිය ගොස් ඇති බව තංගල්ල පොලීසිය පවසයි .

මෙම දැරිය අද පෙරවරුවේ තම පියා සමඟ  නිවසේ කොන්ක්‍රීට් කණුවක ඔංචිල්ලාවක් සෑදීමට ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදු වී ඇති බවත් පොලීසිය කියයි.

අනතුරින් මිය ගොස් ඇති අතර පියා ද බරපතල තුවාල ලබා තංගල්ල මූලික රෝහල වෙත යොමු කිරීමෙන් අනතුරුව මාතර මහ රෝහල වෙත මාරු කර ඇත.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 09 වන නෙවින්දි යහාරා දෙව්මිණි නමැති දියණියකි. දරුවන් පස් දෙනකුගෙන් යුත් පවුලේ බාල දරුවා බවත්,සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන තංගල්ල පොලීසිය විසින් පවත්වාගෙන යන බව තංගල්ල පොලීසිය පවසයි .



අදහස් (2)

ඔන්චිල්ලාව දියණියට මරු කැඳවයි

Aba Monday, 19 June 2023 06:49 AM

මේ වැඩේ කරපු බාස් හොයලා රිමාන්ඩ් කරන්න ඕනෑ.

:       0       4

ලුම්බිණි Monday, 19 June 2023 08:40 AM

හරිම දුකයි. මේ බෝනික්ක නම් ටිකක් අමුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 494 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 673 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 273 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site