IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඓශ්වර්යා එක්ක 'ආරාධ්‍යා' කෑන්ස් ගිහින්

20160516Aish-1බොලිවුඩයේ අංක එකේ කිරුළ කාලයක් හිමිකර ගෙන සිටි සුරූපී ඓශ්වර්යා රායි බච්චන් පසුගිය සති අන්තයේදී ප්‍රංශයේ කෑන්ස් නුවර පැවති 69 වැනි 'කෑන්ස්' සිනමා සම්මාන උලෙළ සඳහා සහභාගී වී සිටිනු දක්නට ලැබුණි. ඓශ්වර්යාට අමතරව දකුණු ඉන්දීය ජනප්‍රිය සිනමා නිළි ඇමී ජැක්සන්, බොලිවුඩයේ සුරූපී නිළි සෝනම් කපූර්ද බොලිවුඩ් සිනමාව නියෝජනය කරමින් මෙම සිනමා සම්මාන උලෙළට එක්ව තිබුණි.

කෙසේ වෙතත්, මෙම සිනමා නිළියන් තිදෙනාට වඩා මෙවර ප්‍රංශ චිත්‍රපට මාධ්‍යය වඩාත් උනන්දු වී තිබුණේ ඓශ්වර්යා රායි බච්චන්ගේ දියණියද සිය මව සමගින් මෙම 'කෑන්ස්' සිනමා සම්මාන උලෙළට එක්ව තිබීමය. ඇය රතු පළසේ ගමන් නොගත්තද විදෙස් මාධ්‍යයන් ඇයගේ ඡායාරූප රැසක් එරට මාධ්‍යයන් හරහා මෙන්ම අන්තර්ජාල වෙබ් අඩවි හරහාද පළකර තිබුණි. ඓශ්වර්යා මෙරට සම්මාන උලෙළේදී සිය අලුත්ම චිත්‍රපටය වූ 'සර්බ්ජිත්' චිත්‍රපටයද, සෝනම් කපූර් රඟපෑ 'නිර්ජා' චිත්‍රපටයද, ඇමී ජැක්සන් ප්‍රධාන චරිත නිරූපණය කරන '0.2' චිත්‍රපටයද මෙවර 'කෑන්ස්' සම්මාන උලෙළේදී වැඩි දෙනාගේ කතාබහටද ලක්විය. 

20160516Aish-2 20160516Aish-3
 



අදහස් (0)

ඓශ්වර්යා එක්ක 'ආරාධ්‍යා' කෑන්ස් ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 129 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 755 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site