සිරුරක් යනු රබර් බුෂ්, ස්ප්‍රින්වලින් සැකසුණු යමක් නොවේ. එය ඇට ලේ මස් නහරවලින් සැකසුනකි. ඒ නිසා සිරුරක නම්‍යශීලීත්වය යනු ඔහේ කරන්නන් වාලේ සිදු කළ හැක්කක් නොව දැඩි ශ්‍රමයකින් අනතුරුව ලැබෙන්නක්. මෙම සටහන තබන්නේ මේ වීඩියෝවට සටහනක් තැබිය යුතු නිසා පමණක් වන අතර මෙය ආනන්දයක්ම බව සටහන් කළ යුතුය.
රචින්ත ජයවර්ධන
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඒ සිරුරේ නම්‍යශීලීත්වය බලන්න