ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන ප‍්‍රධාන දේශපාලන පක්‍ෂයක මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකු එක්ව ‘ඒකාබද්ධ විපක්‍ෂය‘ නමින් කරගෙන යන සංවිධානාත්මක දේශපාලන ප‍්‍රචාරක කටයුත්ත ප‍්‍රවර්ධනය කිරීමට අනුබල නොදෙන්නැයි පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ සියලූ මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලයි.
මාධ්‍ය නිදහස අවභාවිතා කරමින් ජනතාව නොමඟ යවන්නා වූ වැකි භාවිතයට මාධ්‍ය කටයුතු කිරීම නීතියට සදාචාරයට මෙන්ම ආචාරධර්මයන්ටද පටහැනි බව ඔහු කියයි.
2025 දෙසැම්බර් මස 30
89
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
734
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
356
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
‘ඒකාබද්ධ විපක්ෂයට‘ ජනමාධ්‍ය ලේකම්ගේ විරෝධය
වසන්ත Thursday, 28 April 2016 02:32 PM
පොදු විපක්ෂය දැනට තියෙන ජනතා හඬ. (ර)
සුසන්ත Thursday, 28 April 2016 03:21 PM
එතකොට දැන් ප්‍රතිවිරුද්ධ මත පලකරන්නත් තහනම්ද, යහපාලන සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය යටතේ? (බ)
සෙනරත් Thursday, 28 April 2016 04:20 PM
දැන්මම බයවෙලා තියෙන තරමක හැටි ... (ර)
ජනහිත Thursday, 28 April 2016 06:00 PM
උන්නැහේ රාජ්‍ය සේවකයෙක් කියල අමතක වෙන්න ඇති.(කොහොමත් දේශපාලන පත්වීමක් නොවැ..) (බ)