IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


එෆ්සීඅයිඩියට කටඋත්තර දෙන්න යෝෂිතටත් නියෝග

ලබන මැයි 3 වැනිදා සිට දෙසතියක් ඇතුළත කොළඹ කොල්ලුපිටියේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ගොස් කටඋත්තර දෙන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා යෝෂිත රාජපක්ෂ හා නිශාන්ත රණතුංග ඇතුළු සීඑස්එන් නාලිකාවේ මූල්‍ය නඩුවට සම්බන්ධ බව කියන පස් දෙනාට අද නියෝග කළේය.

මැයි 5 වැනිදාට නඩුව කල් දැමූ අධිකරණය නොතීසි ලද විට යළි උසාවියේ පෙනී සිටින්නැයි ද සැකකරුවන්ට නියෝග කළේය. යෝෂිතගේ සොහොයුරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද එහි පැමිණ සිටියේය.



අදහස් (0)

එෆ්සීඅයිඩියට කටඋත්තර දෙන්න යෝෂිතටත් නියෝග

සුසන්ත Thursday, 28 April 2016 08:39 AM

ඔක්කොම කුණු බෙංගාල බොක්කට වගේ අන්තිමට වැරදිකාරයො රාජපක්ෂලා විතරයි. අනිත් ඔක්කොම පැත්ත මාරු කරලා සුදනෝ වෙලා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 89 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site