හිමාලි සයුරංගි කැමතිම නළුවා මහේන්ද්‍ර පෙරේරාලු.
ඒ පිළිබඳව ඇය මෙහෙම පැවසුවා, ඕනෑම චරිතයක් රෑපයෙන් වගේම කටහඬින්, රංගනයෙන් එකිනෙකට එකක් වෙනස් කිරීමට ඇති හැකියාව, ඒ සඳහා පාවිච්චි කරන දේවල්, චරිතයෙන් චරිතය වෙනස් කරන්න තියෙන වුවමනාව, පිටපත තුළ තියෙන චරිතය ග්‍රහණය කරගන්නා ආකාරය, ෙම් හැමදේම මහේන්ද්‍රට තියෙනවා. දැන් බොහෝ අය තුළ තියෙන්නේ අධිරංගනය එහෙම නැත්නම් අඩුවෙන් රඟපාන්නේ.
නමුත් සිනමාවට ටෙලිනාට්‍යවලට අනුව රඟපාන්න පුළුවන් සහ ඒ මාධ්‍ය දෙක තේරුම් ගත් කෙනෙක් විදියට තමා මම ඔහුව දකින්නේ. රංගන ශිල්පියා කියන වචනයට හරිම අර්ථකථනය දෙන්න පුළුවන් කෙනෙක් තමා මහේන්ද්‍ර පෙරේරා කියන්නේ.
අනූෂා රණසිංහ / සේයාරූ | FB
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
එයාට බැරි දෙයක් නැහැ