ඕස්ට්‍රේලියාව බලා යමින් තිබූ ධීවර යාත්‍රාවක් නැගෙනහිර මුහුඳේදී 17 දෙනෙකු සමඟ අද (15) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.
මෙම පිරිස ත්‍රීකුණාමලයෙන් ගොඩබිමට ගෙන ඒමෙන් පසුව පරීක්ෂණ සඳහා අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දීමට සූදානම් කර ඇති බවද නාවික හමුදාව කියයි.
ඕස්ට්‍රේලියාවට අනවසරයෙන් එන්නවුන් හරවා යවන බව ඕස්ට්‍රේලියා රජය නිවේදනය කර තිබේ
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
එපා කියන රටට තව බෝට්ටුවක් යන්න හදලා