IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


එප්පාවල ගින්නෙන් ලක්ෂ 30ක හානි

එප්පාවල පොස්පේට් කම්හල් කාර්යාලයයේ අද (21) අලුයම 3 ට  පමණ ඇති වු ගින්නකින් ලක්ෂ 30 ක අලාභ සිදු වී  ඇතැයි  එහි  සභාපති  අනුරාධ දිසානායක මහතා  කියයි.

විගණන අංශයට ද හානි  සිදු වී ඇතැයි දැනගන්නට  ඇත.

DSC_0838[1] DSC_0840[1] DSC_0850[1] DSC_0853[1] DSC_0868[1]

ජායාරූප - සමන් කුමාර

04[1] 08[1] 09[1] 15[1] 18[1]

ජායාරූප - රෝහණ චන්ද්‍රදාස



අදහස් (0)

එප්පාවල ගින්නෙන් ලක්ෂ 30ක හානි

ෂෙල්ටන් Tuesday, 21 June 2016 07:00 AM

පොහොර හදන එක නවත්තන්න කල බහුජාතික කුමන්ත්‍රණයක්ද බලන්න. (ර)

:       0       0

තිස්ස Tuesday, 21 June 2016 07:24 AM

රටේ රාජ්‍ය ආයතන ආරක්ෂාව තර කල යුතුයි. (ර)

:       0       0

ගයාන් අභයරත්න Tuesday, 21 June 2016 10:01 AM

අපේ කාර්යාලවලත් මෙව්වා වේවිද දන්නේ නැහැ. ඉන්න ලොක්කෝ පොඩ්ඩක්වත් විශ්වාස කරන්න බැහැ. එකාට එකා මූණ ඉබින ගමන් දිය රෙද්දෙන් බෙල්ල කපනවා. (ර)

:       0       0

පෙරේරා Tuesday, 21 June 2016 10:43 AM

ගිනි තැබීමත් වරදවල් වසන්කරන්න හොඳ ක්‍රමයක්. හොයාබලන්න. (ර)

:       0       0

විජේපාල Tuesday, 21 June 2016 12:16 PM

මොකක්හරි පරීක්ෂණයක් යනකොට සාක්ෂි පිච්චිලා විනාශවෙලා යන එක ඉතින් අපේ රටට අලුත් දෙයක් නොවෙයිනේ. (නි)

:       0       0

රංග Tuesday, 21 June 2016 05:38 PM

හරියටම විගණන අංශයම ගිනි අරගෙනනේ...!! (නි)

:       0       0

පාඨලි Tuesday, 21 June 2016 05:28 AM

රටේ පාලකයන්ගේ අවාසනාව (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 419 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 586 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 238 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site