
(සුජිත් හේවාජුලිගේ )
බස්නාහිර පළාතේ එන්නත්කරන වැඩපිළිවෙළ සඳහා ත්‍රිවිධ හමුදාවේ වෛද්‍ය කණ්ඩායම්ද පළමු වරට සම්බන්ධ වූයේය.
කොළඹ නගරයේ එන්නත් කරන වැඩපිළිවෙළ සඳහා යුද හමුදාවේ වෛද්‍ය කණ්ඩායම්ද ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල එන්නත් කරන වැඩපිළිවෙළ සඳහා නාවික හමුදාවේ සහ සහ ගුවන් හමුදාවේ වෛද්‍ය කණ්ඩායම්ද සම්බන්ධවූ බව සෞඛ්‍ය අංශ පවසයි.
එන්නත්කරන වැඩපිළිවෙළ සඳහා ත්‍රිවිධ හමුදාවේ වෛද්‍ය කණ්ඩායම් යොදවා ඇත්තේ ජනාධිපතිවරයාගේ උපදෙස් අනුවය.
මේ අතර බස්නාහිර පළාතේ පදිංචි කරුවන්ට සිනොපාර්ම් එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහන අද ඇරඹිණි.
එම එන්නත දිනපතා 30,000කට ලබාදීමට රජය අපේක්ෂා කරයි.

2025 දෙසැම්බර් මස 30
141
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
760
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
එන්නත් කරණයට යුද හමුදාවත්
Jith Wednesday, 12 May 2021 09:24 AM
හැමදෙයක්ම හමුදාකරණය කරන්න ගිහින් අනාගෙන වගෙයි පෙනෙන්නේ. මෙවෙලාවේ මෙහෙම කියන්න හොඳ නෑ තමයි. ඒ උනාට අර කතාවක් තියෙනවා නේද " බල්ලගේ වැඩේ බුරුවට දෙන්න එපා" කියල.