IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


එන්න එන්න HOT වෙන පරිනීති

2016-06-21-ent-45

බොලිවුඩ් සිනමාවට පැමිණි මුල් කාලයේදී තරමක් තරබාරු සිරුරක් තිබු පරිනීති චොප්රා මේ වනවිට බොලිවුඩයේ සිටින සරාගිතම නිළිය බවට පත්ව සිටින බවට "ලයිෆ් ඔෆ් බොලිවුඩ්" වෙබ් අඩවිය වාර්තා කර සිටියි. මේ දිනවල රූපගත කෙරෙන ආක්ෂේ රෝයිගේ "මෙරි ප්‍යාර් බින්දු" චිත්‍රපටයට සම්බන්ධ වී සිටින ඇය, එම රූපගත කිරීම් අතරතුරදී ගත් ඡායාරූපයක් සිය "ට්විටර්" ගිණුමට එක්කර ඇත. 27 වැනි වියෙහි පසුවන පරිනීති චොප්රා මෙම ඡායාරූපයට ඉහළින් "sooooo hot on set I want ice-creammmmmm." ලෙස නම් කර තිබුණ අතර, මේ වනවිට එම ඡායාරූපයට ලක්ෂ 3කට ආසන්න "ට්විටර්"  ගිණුම් හිමියන්ගෙන් ලයික්ස් ලැබී තිබෙන බව මෙම තොරතුරු වැඩිදුරටත් සඳහන් කර සිටියි. පරිනීති චොප්රා "මෙරි ප්‍යාර් බින්දු" චිත්‍රපටයේ අයේෂ්මන් කූරාණා සමගින් ප්‍රධාන චරිත නිරූපණය කරන අතර, ඇය 2014 වසරේදී රංගනයෙන් දායක වූ "කිල් දිල්" චිත්‍රපටයෙන් පසුව පෙනී සිටින පළමු චිත්‍රපටයද මෙය වේ.

 

2016-06-21-ent-48
2016-06-21-ent-47
2016-06-21-ent-46
2016-06-21-ent-44
2016-06-21-ent-43

 



අදහස් (0)

එන්න එන්න HOT වෙන පරිනීති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 163 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 369 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 159 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site