IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


එජාප හිටපු ප්‍රබල ඇමැති ගුවනින් මන්නාරමට

(රොමේෂ් මධුෂංඛ)

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මුදල් අමාත්‍යවරයකු වූ රවී කරුණානායක මහතා  හදීසියේම පෞද්ගලික හෙලිකොප්ටර් යානාවකින් මන්නාරමට පැමිණියේය.

මන්නාරම මහජන ක්‍රීඩාංගනයට පැමිණි රවි කරුණානායක මහතා පෞද්ගලික ආයතනයකට අයත් වාහනයකින් නික්ම පැය කිහිපයකට පසුව ආපසු අදාල පෞද්ගලික හෙලිකොප්ටර් යානාවේම පිටව ගොස් ඇත්තේ මාධ්‍යටද අදහසක් පලනොකරමිනි.

කෙසේ වෙතත් හිටපු අමාත්‍යවරයා මන්නාරමට ගිය හේතුව මෙකේ නිශ්චිතවම අනාවරනය වී නොමැති අතර පෞද්ගලික ව්‍යාපාරික කටයුත්තක් වෙනුවෙන් පැමිණි බවටද තොරතුරු අනාවරනය වී ඇත.

 



අදහස් (4)

එජාප හිටපු ප්‍රබල ඇමැති ගුවනින් මන්නාරමට

යකාගෙ නීතිය Wednesday, 03 August 2022 02:38 PM

හම්මො වැලේ වැල් නැතුව හිටිය බ්ංකුන්ඩො එකා එකා එලියට එනව. නීර්‍යානුකුල ජනාධිපති 2/3 ආන්ඩුව එලවල එලවල රටින්ම එලියට විසිඋන පරාජිතයො සෙට් එකක් උඩටගත් බුජ්ජිමත් නිර්පාක්ශික අරගලය.

:       8       14

Sanath Wednesday, 03 August 2022 03:25 PM

අරගලයේ ප්‍රතිඵල.

:       10       9

Simon dog Friday, 05 August 2022 09:00 AM

ඔක්කොම හොරු දැන් එයි.. වැඩේ නම් මරු...

:       0       1

Aragale Sunday, 07 August 2022 08:27 AM

අරගලය කළේ මේවාට තමයි. දැන් ඉතින් බැංකු ටික පරිස්සම් කරගනිල්ලා. සජියත් ලංවෙනවා. නිධන් ටික පරිස්සම් කරගනිල්ලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 185 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 393 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 167 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site