(යොහාන් භාසුර)
ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමිර් රාජ්‍ය අතර බුලවායෝහිදී දැන් පැවැත්වෙන තරගයේ පළමු පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 50 යේදී කඩුලු 6 ක් දැවී ලකුණු 355 ක් රැස්කිරීමට සමත් විය.
එක්සත් අරාබි එමිර් රාජ්‍ය පිල ජයග්‍රහණය සඳහා ඕවරයකට ලකුණු 7.12 ක සාමාන්‍යයක් පවත්වමින් ලකුණු 356 ක් රැස්කළ යුතුය. එමිර් රාජ්‍ය පිලේ නායක මොහොමඩ් වසීම් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළේය.
ශ්‍රී ලංකා පිල ඕවර 50 යේදී කඩුලු 6 ට 355 (පැතුම් නිස්සංක 57, දිමුත් කරුණාරත්න 52, කුසල් මෙන්ඩිස් 78, සදීර සමරවික්‍රම 73, චරිත් අසලංක නොදැවී 48, වනිඳු හසරංග නොදැවී 23, අලී නසීර් 44/2)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
එක්සත් අරාබි එමිර් රාජ්‍යයට 356ක ඉලක්කයක්
Prabash Monday, 19 June 2023 10:04 PM
කැත වැඩ කරන්න එපා.අපේ කී දෙනෙක් රටේ රස්සා කරනවද .ඒකෙ ගුණය වත් තියපල්ලා