IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


‘‘එකඟතා කැඩුවොත් අධිකරණයට යනවා‘‘

අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ අඛණ්ඩව විදුලිය සැපයීමට එකඟ වූ පරිදි වගකිවයුතු ආයතන කටයුතු නොකළහොත් ‘කොමිෂන් සභා අධිකාරියට විරුද්ධව හෝ ඊට අගෞරව වන පරිදි අපහාස කිරීමේ වරදට’ ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු වාර්තා කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම, විදුලිබල මණ්ඩලය සහ ඛනිජ තෙල් සංස්ථාව අදාළ සමථයට පත්වූ ආයතන බවත්, එම ආයතන ඊයේ (26) පස්වරු 4.00ට පෙර ඒඅනුව ක්‍රියාකර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට වාර්තා කළ යුතුව තිබූ බවත් එම කොමිසම නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

 



අදහස් (1)

‘‘එකඟතා කැඩුවොත් අධිකරණයට යනවා‘‘

මහසෙන් Thursday, 26 January 2023 09:30 PM

මුලින් බලනවලා.කොම්සමේ විදුලිය තියෙනව ද කියලා.නීතීය ක්‍රියාත්මක වෙනකොට ව්භාගේ ඉවරයි.ඊට පස්සේ නඩු කියනවලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 767 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 374 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site