IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


උසස් පෙළ දරුවන් වෙනුවෙන් 'රශිපබා' කාර්යබහුල වෙලා

20160726Rashi-1ස්වාධීන රූපවාහිනි නාළිකාවේ විකාශය වන 'නෙරංජනා' ටෙලිනාට්‍යයේ 'නෙරාංජනා' ලෙසත්, ස්වර්ණවාහිනි නාළිකාවේ විකාශය වන 'යකඩ කහවුණු' ටෙලිනාට්‍යයේ 'දෙවින්දි' හා දෙරණ රූපවාහිනි නාළිකාවේ විකාශය වන 'දේදුන්නයි ආදරේ' ටෙලිනාට්‍යයේ 'දෙවුණි' ලෙසත් මේ දිනවල ඔබ හමුවට එන රශිපබා සංදිපනි නව පරපුර අතර වඩාත් ජනප්‍රිය ටෙලිනාට්‍යය නවක නිළියකි. මේ දිනවල ඇය තරමක් කාර්යබහුල වී සිටින අතර, ඒ පිළිබඳව 'සාරවිට' අපි ඇයගෙන් තොරතුරු විමසුවෙමු.

"අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් රඟදක්වන 'සිංහබාහු' හා 'රත්නාවලි' වේදිකා නාට්‍ය්‍ය සමගින් රටපුරා පැවැත්වෙන දර්ශන සඳහා එක්වෙනවා. ඒ නිසා මගේ රංගන කටයුතුවලට අමතරව ඒ වැඩවලට ටිකක් කාර්යබහුල වෙලා තියෙනවා. ඊට අමතරව දැනට විකාශය වෙන ටෙලිනාට්‍යය හා ඉදිරියේදී විකාශය වීමට නියමිත ටෙලිනාට්‍යය කිහිපයකත් රූපගත කිරීම් කටයුතුවලට දායක වෙනවා."  



අදහස් (0)

උසස් පෙළ දරුවන් වෙනුවෙන් 'රශිපබා' කාර්යබහුල වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 239 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 432 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 176 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site