IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


උසාවිය වෙලේ සුදාගේ වත්කම් වාර්තාවක් ඉල්ලයි

හෙරොයින් ජාවාරම් කළැයි මරණ දණ්ඩනයට ලක්ව සිටින සමන්ත කුමාර නොහොත් වෙලේ සුදාගේ සවිස්තර වත්කම් වාර්තාවක් සපයන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා රහස් පොලිසියට නියෝග කළේය.

මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඔහුට එරෙහිව පැවැති නඩුවකදී මහේස්ත්‍රාත් මේ නියෝගය ලබාදුන්නේය.

රහස් පොලිසිය මහේස්ත්‍රාත්ට දැනුම් දුන්නේ වෙලේ සුදා සමග දැනට අත්අඩංගුවට ගෙන සිටින හත් දෙනාට අමතරව තවත් 17 දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි. නඩුව සැප්තැම්බර් 30 වැනිදාට කල් තැබිණි.

 



අදහස් (0)

උසාවිය වෙලේ සුදාගේ වත්කම් වාර්තාවක් ඉල්ලයි

විජේ Friday, 10 June 2016 09:46 AM

රටේ තරුණ තරුණියන්ට කරපු වින්නැහියට ඔය කට්ටියම ජිවිත කාලයටම හිරේ අරින්න, (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 592 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 742 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 312 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site