මාතර යටියන කෝට්ටවත්තේ 14 හැවිරිදි පාසල් සිසුවකුගේ කිහිල්ල අසලින් අඟල් අටක් සිරුර ඇතුළට ගොස් තුබූ මකුලත කෝටුවක් මිනිත්තු 45ක සැත්කමකින් ඉවත් කිරීමට මාතර රෝහලේ ශල්‍ය වෛද්‍ය රංජිත් පෙරේරා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් සමත්වූහ.
වහලේ සිට බිමට වැටුණු පසිඳු මධුෂාන් සිසුවා කෝටුව ද සමග මාතර රෝහලට ගෙන ආ නිසා ජීවිත අවදානම පහවී ගොස් තිබූ බව රෝහල් අධ්‍යක්‍ෂිකා දොස්තර සමින්දි සමරකෝන් මහත්මිය කියන්නීය.





2025 නොවැම්බර් මස 04
733
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උල සමග සිසුවා රෝහලට
ඩිල්ශාන් Thursday, 08 March 2012 03:02 PM
විශ්වකර්ම වෛද්‍යවරුන්ට අපේ උපහාරය...
ජානක - කුවේට් Thursday, 08 March 2012 03:14 PM
දොස්තරවරු කියන්නේ දෙවිවරු
සේනක Thursday, 08 March 2012 03:27 PM
බුදු සරණයි පුතා
සුජිත්- හේවින් කොල්ලුපිටිය Thursday, 08 March 2012 05:14 PM
ඔබට ඉක්මනට සුවවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
එච්.පී.රණතුංග Friday, 09 March 2012 11:15 AM
දරුවාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතර වෛද්‍යවරුන්ට සැමගේ උපහාරය.