IMG-LOGO

‘උතුරේ මෙන්ම දකුණේ අතුරුදන්වූවන්ද සෙවිය යුතුයි‘

අතුරුදන්වූවන් සෙවීමේ කාර්යාලය පිහිටවුවහොත් එමගින් උතුරේ අතුරුදන්වූවන් සේම දකුණේ අතුරුදන්වූවන් පිළිබඳව ද සොයා බැලිය යුතු බව ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක බස්නාහිර පළාත් මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පැවසීය.

කුරුණෑගල පැවැති ජාතික හෙළ උරුමයේ ජාතික හමුවේදී ඔහු එම අදහස් පළ කළේය. මෙම අතුරුදන්වීම් සොයා බලද්දී පුනරුත්තාපනය කර එළියට දමා සිටින 11000ක් පමණ වන කොටි සාමාජික පිරිසකගෙන් ප්‍රශ්න කිරීමට සිදුවන බවද ඔහු කීවේය.



අදහස් (0)

‘උතුරේ මෙන්ම දකුණේ අතුරුදන්වූවන්ද සෙවිය යුතුයි‘

වල්පොල Sunday, 14 August 2016 05:42 AM

එහෙනම් 87/88 කාලයෙන්ම අරඹමු නේද? (නි)

:       0       0

දේව Sunday, 14 August 2016 06:46 AM

නැහැ නැහැ අපි උතුරින්ම පටන්ගනිමු. නිකන් බොරු මොකටද? මෙහෙම කතා අහලා අපිට දැන් හොඳට හුරුයි.

:       0       0

ප්‍රසන්න Sunday, 14 August 2016 07:30 AM

ඔලුව අතගලා ටොක්ක අනින්න... බොරු වැඩ. හමුදාවේ සෙබළු නැති වෙච්ච ඒවා අහන්නේ කාගෙන්ද? (ර)

:       0       0

ලුම්බිණි Sunday, 14 August 2016 07:54 AM

අතුරුදන්වූවන් සෙවීමේදී උතුර දකුණ හොයන්නේ මොකටද? (බ)

:       0       0

චන්න බුවනක Sunday, 14 August 2016 09:19 AM

තමන් අකමැති කෙනා අතුරුදහන් කළ එකනේ ඔය කව්රුත් කළේ (බ)

:       0       0

දසුන් Sunday, 14 August 2016 10:35 AM

බොරු කෙප්ප තමයි මේ කතා. මෙයාලගේ චම්පික ඇමතිතුමා ආණ්ඩුවේ ඇමතිකම් කරන ගමන් ඔය කාර්යාලය ආණ්ඩුවට ඕන විදිහට ගෙනියන්න ඡන්දය දෙනවා. මෙයා අපිව අන්දවනවා. (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Sunday, 14 August 2016 10:49 AM

දකුණේ හා රට වටේ 75,000 ට වඩා හන්දිගානේ, ටයර් සැයවැල්වල, ගංගාවල ගියා. කඳවරු වල මැරුණගාන කවුරුවත් දැක්කේ නෑ. හොයන්න ඒ ඔක්කොම. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 362 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 527 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 222 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site