හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරෙන් බෙල් 206 හෙලිකොප්ටරයක් ගුවනට නංවද්දී අනතුරකට ලක් වු බව ගුවන් හමුදා ප්‍රකාශක ගූප් කපිතාන් චන්දිම අල්විස් කියයි.
පුහුණු නියමුවකු ගුවන් යානය පදවද්දී යානය පැත්තකට අැලවු බවත් නියමුවා තුවාල නොලබා බේරුණු බවත් හෙලිකොප්ටරයට හානි සිදු වු බවත් ඔහු පවසයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.