IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


උඩුවේ හිමියන්ගේ අලි ප්‍රශ්නය නීතිපතිට

උඩුවේ ධම්මාලෝක හිමියන් අනවසරයෙන් අලි පැටවෙකු පොල්හේන්ගොඩ ඇලන් මැතිණියාරාමයේ ඇති කළැයි කියන සිද්ධියේ පරීක්ෂණ අවසන් කර වාර්ථාව උපදෙස් පතා නීතිපතිට යැවූ බව රහස් පොලිසිය අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාට දැනුම්දුන්නේය.

නීතිපති උපදෙස් ලැබුණු පසු මීලඟ පියවර ගැනීමට නියමිතය. වැඩිදුර විභාගය පසුවට කල් තැබිණි.

උඩුවේ ධම්මාලෝක හිමියන් මේ සම්බන්ධව කියා ඇත්තේ නාදුනන කෙනෙකු මෙම අලි පැටවා දමා ගොස් ඇති බවයි.



අදහස් (0)

උඩුවේ හිමියන්ගේ අලි ප්‍රශ්නය නීතිපතිට

නන්ද Thursday, 28 April 2016 07:22 AM

හද්දා පිටිසර පන්සල්වල හාමුදුරුවරුනට තියෙන්නේ දානේ ටික, ගිලන්පස ටික, ඇතුළු මූලික අවශ්‍යතා විසඳා ගැනීමේ ප්‍රශ්නය. අපේ උඩුවේ හාමුදුරුවන්ට තියෙන්නේ අලි ප්‍රශ්නේ. අනේ අපේ රටට වෙච්ච දෙයක්.. (බ)

:       0       0

සිරිමල් Thursday, 28 April 2016 07:57 AM

ඔබ වහන්සේට බුදු සරණයි, (හේ)

:       0       0

සමන් Thursday, 28 April 2016 08:45 AM

බලු පැටව වගේ අලි පැටව් පන්සල් වලට ගෙනත් දානවද.? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 89 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site