IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා

ඊලෝන් මසක්ගේ ස්ටාර්ලින්ක් ලංකාවට

(විමුක්ති එස් රුද්‍රිගු)

ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව මෙරට ක්‍රියාත්මක බව ස්පේස් එක්ස් සමාගමේ හිමිකරු බිලියනපති ඊලෝන් මසක් සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් අද (02) ප්‍රකාශ කළේය.

ස්පේස් එක්ස් සමාගමේ එක්ස් ගිණුම උපුටා දක්වමින් මෙම දැනුම් දීම මස්ක් සිදු කළේය. ඔහු පවසා සිටියේ ඉහළ වේගයකින් යුත් බාධාවකින් තොරව අත්විඳිය හැකි ස්ටාර් ලින්ක් අන්තර්ජාල සේවාව දැන් ශ්‍රී ලාංකිකයන්ටද නිල වෙබ් අඩවියන් මිලදී ගත හැකි බවයි. 

ඊලෝන් මස්ක්ගේ මෙම ප්‍රකාශය ශ්‍රී ලංකාව තුළ අධිවේගී චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව නිල වශයෙන් දියත් කිරීම සනාථ කළේය.

චන්ද්‍රිකා පාදක අන්තර්ජාල සපයන්නන්ට පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා රජය සිය විදුලි සංදේශ නීති සංශෝධනය කිරීමෙන් පසුව, 2024 අගෝස්තු මාසයේදී ස්ටාර්ලින්ක් හට නියාමන අවසරය ලැබිණි.

අදහස් (1)

ඊලෝන් මසක්ගේ ස්ටාර්ලින්ක් ලංකාවට

Nadee Thursday, 03 July 2025 12:43 AM

සීයගේ වැඩ තමයි. දැන් ඉතින් ඩොබී ලා වැලපෙයි.

:       4       6

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 158 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 364 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site