IMG-LOGO

ඉස්කෝලෙ පොලෙන් අච්චාරු කෑ සිසුහු පිරිසක් රෝහලට

(ඉන්දිකා රාමනායක සහ ඒ.ජේ.කරඳගොල්ල)

හඟුරන්කෙත පොරමඩුල්ල විද්‍යාකර විද්‍යාලයේ  සිසුන් පිරිසක් අසාත්මික තාවයක් හේතුවෙන් රෝහල් ගත කළ බව හඟුරන්කෙත පොලිසිය පවසයි.

ශරීරයේ කැසීම් සහ පැල්ලම් මතුවූ සිසුන් 60 අධික සිසු සිසුවියන් පිරිසක් රිකිල්ලගස්කඩ රෝහලටද ඇතුලත්කරනු ලැබ ඇත.

ආහාර පොලක් මෙම විදුහලේ පවත්වා ඇති අතර එම ආහාර පොලෙන් අච්චාරු කෑ දරුවන් මෙසේ රෝගී වී ඇති බව විමර්ශන වලින් පෙනී ගොස් ඇතැයි පොලිසිය පවසයි.



අදහස් (0)

ඉස්කෝලෙ පොලෙන් අච්චාරු කෑ සිසුහු පිරිසක් රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 523 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 699 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 285 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site