IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ඉලක්කයේ අරුම

මේ වීඩියෝවෙ වැඩ පෙන්නන්නෙ 8 Ball Pool ක්‍රීඩාවේ ලෝක ශූරයා කියලයි කට්ටිය කියන්නෙ. ඒ විස්තර මොකුත් නැතත් මේ වීඩියෝව බලන්න වටිනවා. මනුෂ්‍යයෙකුට මෙතරම් හැකියාවක් ඇත්දැයි ඔබට සිතේවි. ඇතැම් විට මේ මැජික් දැයි සිතේවි. එසේත් නැතිනම් ක්‍රීඩාවක් අතරතුර මෙවැනි දේ පුහුණු වූයේ කෙසේදැයි සිතේවි. මේ වීඩියෝව ඔබ බැලිය යුත්තේ ඒ නිසාමයි. මේ ඔහුගේ හැකියාවන් අතර නිරන්තරයෙන්ම මීළඟ මොහොතේ සිදුවන දෙය දැන සිටීමත් සාර්ථකත්වයට මූලිකවම බලපා තිබෙනවා.

 

රචින්ත ජයවර්ධන

 



අදහස් (0)

ඉලක්කයේ අරුම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 596 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 749 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 314 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site