IMG-LOGO

ඉබේ පැදෙන බයිසිකල්

මේ තවම පරීක්ෂණ මට්ටමේ තියෙන ගූග්ල් නිෂ්පාදිත සයිකලයක්. එහි විශේෂත්වය වන්නේ එය මිනිසාට අවැසි ලෙස පාලනය වුවත් ඒ වෙනුවෙන් මිනිස් බලයක් යෙදිය නොයුතු වීමයි. ඒ වෙනුවෙන් සිදුකළ යුත්තේ ඒ වෙනුවෙන් වෙන් කර ඇති ඇප් එක හරහා එය පාලනය කිරීම පමණයි. මෙය දරුවන්ට පවා නැගී සෙල්ලම් කළ හැකි භාණ්ඩයක් ලෙසින්ද දැක්විය හැකියි. එසේම මෙය දැනට නොපවතින ප්‍ර‘යෝග දමා සැකසූ වීඩියෝවක්ද විය හැකියි. ඒ නිසා ඔබ මෙම කතා විශ්වාස නොකළ යුතුයි. නමුත් මෙය බැලිය යුතුයි. ඒ මෙහි ඇති විශේෂත්වය නිසාවෙනි.

 

රචින්ත ජයවර්ධන

 



අදහස් (0)

ඉබේ පැදෙන බයිසිකල්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 362 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 527 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 222 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site