IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ඉන්දියා- ඕස්ටේ‍්‍රලියා ටෙස්ට් තරගාවලිය අද ඇරැඹෙයි

අන්තර්ජාතික කි‍්‍රකට් ක්ෂේත‍්‍රයේ ප‍්‍රබලතම ටෙස්ට් කණ්ඩායම් දෙකක් වන  ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරග හතරකින් යුත් ටෙස්ට් තරගාවලිය අද (26 වැනිදා) මෙල්බර්න් නුවරදී ආරම්භ වෙයි. මෙම තරගයේදී ඉන්දියාවේ ප‍්‍රවීණ කී‍්‍රඩකයන්ගේ පිතිහරඹය ඉදිරියේ  ඕස්ටේ‍්‍රලියාවේ අත්දැකීම් අඩු නව පන්දු යැවිමේ අංශය අභියෝගයකට ලක්වී ඇතැයි විචාරකයෝ කියති. ඉන්දියානු කණ්ඩායම ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයේද,  ඕස්ටේ‍්‍රලියාව සිවුවැනි ස්ථානයේද පසුවෙයි. මිචෙල් ජොන්සන් ටෙස්ට් තරගාවලියෙන් ඉවත්කර ඇති අතර ආරම්භක පිතිකරු ෂේන් වොට්සන් අතිරේක කී‍්‍රඩකයෙක් ලෙස කණ්ඩායමේ රැඳී සිටිනු ඇත. සචින් තෙන්ඩුල්කාර් මෙම තරගයේදී 100 වැනි ජාත්‍යන්තර ශතකය ලබා ගැනීමට බලාපොරොත්තුව සිටී.



අදහස් (0)

ඉන්දියා- ඕස්ටේ‍්‍රලියා ටෙස්ට් තරගාවලිය අද ඇරැඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 655 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2329 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site