ශ්රී ලංකාවට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් ජීවිත අහිමි වූ සහ පීඩාවට පත් වූ පවුල් වෙත තම ශෝකය පළ කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය ට්විටර් සමාජ ජාල ගිණුම් ඔස්සේ පණිවිඩයක් තබා ඇතැයි ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කරයි.
ඉන්දියාව සෑමවිටම ශ්‍රී ලංකා රජය හා එහි ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවද ඉන්දීය අගමැතිවරයා මෙහි සදහන් කර ඇත. ඉදිරියේදී සියලු සහාය ලාංකික ජනතාවට ලබාදීමට සූදානම් බවත් ඉන්දීය අගමැතිවරයා සිය ට්විටර් පණිවුඩයෙන් වැඩිදුරටත් කියා සිටියි.
පීඩාවට පත් ජනතාව සඳහා ඉන්දීය නාවික හමුදා යාත්‍රා 2ක් සහනාධාර සමඟ මෙරටට ඒවා ඇති බවත් වාර්තා වෙයි.
2025 දෙසැම්බර් මස 30
153
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
775
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
377
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඉන්දීය අගමැති ශෝකය පළ කරයි
සනත් ගුණවර්ධන ස්විස් Friday, 20 May 2016 05:50 PM
ශෝකය පළකළාට මදි. බඩු බාහිරාදිය, සනීපාරක්ෂක බඩු, සල්ලි ටිකක් එවන්න. එ්ක තමා මේ වෙලාවේ අපේ රටට ඕනෑ (නි)