IMG-LOGO

ඉන්දියාවේ 'සෙල්ෆි' තහනමක් එයි

ඉන්දියාවේ ප්‍රසිද්ධ ස්මාරක ඉදිරියේ ‘සෙල්ෆි’ ඡායාරූප ගැනීම අද (12) සිට එළැඹෙන බ්‍රහස්පතින්දා (18) දක්වා තහනම් කිරීමට ඉන්දීය බළධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය කියයි.

ඉන්දීය සංචාරක අමාත්‍යංශය ප්‍රකාශයක් කරමින් පැවසුවේ දින හතරක් පුරා ක්‍රියාත්මක වන මෙම තාවකාලික ‘සෙල්ෆි’ තහනම ඉන්දියාවේ සියලුම ප්‍රාන්ත වලට බලපැවැත්වෙන බවයි.

අගෝස්තු 15 වැනි දාට යෙදෙන ඉන්දියාවේ නිදහස් දින සැමරුම වෙනුවෙන් රටේ ආරක්ෂාව සහතික කිරීමේ පියවරක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගත් ඔවුහු පවසයි.

 



අදහස් (0)

ඉන්දියාවේ 'සෙල්ෆි' තහනමක් එයි

වසන්ත Monday, 15 August 2016 04:55 AM

අපි කළා නම් ඕකට ඔක්කොම කෑගහනවා. බලන්න ඒ රටවල් තමන්ට ඕනෑ තීරණයක් ගන්න හැටි (නි)

:       0       0

දේව් Friday, 12 August 2016 10:29 PM

අපේ ජනපති සහ අගමැති සමඟ සෙල්ෆි ගැනීමටත් ඉඩ නොදෙන්න. ඔවුන්ට ළංව අවසර ඉල්ලුවහම ඉඩදුන්නත් ආරක්ෂකයන් එවැනි අයට ඉඩ නොදිය යුතුය. උතුමන් රැකගැනීම සැමගේ වගකීමකි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 362 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 527 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 222 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site