(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අද දවසේ පවතින ඉන්ධන ගෑස් හා විදුලිය හිඟයට වැඩි ආහාර හිඟයක් ඉදිරියේදී ඇතිවිය හැකි බවත් එය සිදුවන්නේද නොවන්නේද යන්න තීරණය වන්නේ මේ සභාවේ සියලු දෙනාගේ හැසිරීම අනුව බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
සභාවේ කටයුතු ආරම්භයේදී රටේ පවතින තත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මෙසේ සඳහන් කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඉදිරියේදී මීට වැඩි ආහාර හිඟයක් ඇති වේවි
Rexi Wednesday, 06 April 2022 02:07 PM
තාමත් කඩේ යනවා. වැදගත් පුටුවකට නුසුදුසු අය ආවාම තනතුරත් හෑල්ලු වෙනවා.
DM Wednesday, 06 April 2022 02:11 PM
ඔබතුමාලට නැති වුණාට අපිට නම් දැනටමත් ආහාර හිඟයි. "සභාවේ සියලු දෙනාගේ හැසිරීම" කියන්නේ ඔබලා කාල ඉතුරුවෙන ටික අපිට දෙනවා කියන එකද? ඕකට ඔබලාගේ විසඳුම මොකද්ද? අඩු ගානේ මිනිස්සුන්ට ගෙදර එළවළු පැල ටිකක් හිටුවා ගන්නවත් වැඩපිළිවෙලක් නැද්ද?
Pradeep Kumara Wednesday, 06 April 2022 02:18 PM
දෙයියන්ගේ පිහිටෙන් ඕක ඇතුලේ ඉන්න අප්පලා ටිකට නම් කිසි හිඟයක් වෙන්නේ නැතිවෙයි. අපිට තමයි ඉතිං ඒකත්...
Lalith M Wednesday, 06 April 2022 02:29 PM
බොරුව දිගටම ගෙනයන්න බෑ. තේරුම් ගන්න. ඉවත්ව යාම එකම විසඳුම. බොරුව මාරාන්තික විෂක්...
fairoos Wednesday, 06 April 2022 04:20 PM
එතකොට ආණ්ඩුවක් මොකටද? වහාම ඉල්ලා අස්වෙලා ගෙදර යන්න.
Sahas Wednesday, 06 April 2022 07:04 PM
කිසිම ප්‍රශ්නයක් නෑ. බඩේ රැලි බෙල්ලට ආව පුෂ්ටිමත් දේශපාලුවන් රොත්ත අපට හොඳටම ප්‍රමාණවත්...