IMG-LOGO

ඇසළ පෙරහරින් මහනුවර හැඩ වෙයි

මහනුවර ඓතිහාසික  ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර  මංගල්‍යයයේ අවසන් රන්දෝලි පෙරහර අද (17) විදි සංචාරය කළේය.  රාත්‍රී අට පසු වී විනාඩි නවයට යෙදී තිබූ සුභ නැකතින්  මහනුවර ශ්‍රි දළදා පෙරහර ආරම්භ විය. 

නඳුන්ගමුවේ රාජා විසින් පෙරහර කරඬුව වැඩම කර වූ අතර මහනුවර දළදා මාලිගාවේ ඉන්දි රාජ සහ කතරගම වාසනා දෑල ගමන් කළේය.

ඊට අමතරව අලි ඇත්තු 80ක් පමණ  මෙම පෙරහාර සහාභාගී වෙති.  දළදා විදීය, යටිනුවර වීදිය, කන්දෙ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය, ඔස්සේ ගමන් ගන්නා පෙරහර රජවීදියෙන් ඉහලට පැමිණ ගෙවැදීමට නියමිතවය. ගැටඹේ තොටේ දී අද අලුයම දිය කැපිමෙන්  පසුව හෙට 11.48ට  දහවල් පෙරහර වීදි සංචාරය කිරීමට නියමිතය.

 422m

IMG_1227---Copy---Copy IMG_1266---Copy IMG_1280 IMG_1291 IMG_1296 IMG_1298

IMG_1353 IMG_1354 IMG_1371 IMG_1392 IMG_1399 IMG_1417



අදහස් (0)

ඇසළ පෙරහරින් මහනුවර හැඩ වෙයි

ලොකුගේ Thursday, 18 August 2016 02:43 AM

අප මහත් වූ බුද්ධාලම්භන ප්‍රීතියක් ලැබුවෙමු. සාධු සාධු සාධු!! (නි)

:       0       0

දයානි Thursday, 18 August 2016 02:43 AM

සාධු! සාධු! මේවා දකිද්දී හිතට දැනෙන සුවය මිල මුදලට ගන්න පුලුවන්ද? කඳුළු ආවා ඇසට. ලංකාදීපයට ගොඩක් පින් සිදුවේවා! (නි)

:       0       0

බුද්ධීක රාජපක්ෂ Thursday, 18 August 2016 03:50 AM

සදු !!! සදු !!! සදු !!!!! (හේ)

:       0       0

තාරුක Thursday, 18 August 2016 04:12 AM

මගේ රටට දළඳා හිමි සරණයි. මගේ දැයට දළඳා හිමි සරණයි! සැපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මා හට මේ හැම උරුමයි ! (බ)

:       0       0

මැණික් Thursday, 18 August 2016 04:31 AM

හෙළයේ මහා අාශ්චර්යමත් මංගල්‍යය (හේ)

:       0       0

ඉසුරන්දි Thursday, 18 August 2016 04:39 AM

මෙවැනි චාරිත්‍ර වාරිත්‍ර මතුවටත් රැකගැනීම අපේ පරම යුතුකමකි.(හේ)

:       0       0

මැණික් Thursday, 18 August 2016 05:00 AM

මේ අපේ හෙළ උරුමයයි (ම)

:       0       0

නිහාල් හෙට්ටිආරච්චි Thursday, 18 August 2016 05:02 AM

අපේ රටට දළදා හිමි සරණයි ...සාදු සාදු සාදු !!! (ම)

:       0       0

සරත් Thursday, 18 August 2016 06:17 AM

අපේ උරුමය රැකගනිමු පනමෙන්. සාධු සාධු! (නි)

:       0       0

බන්දුල Thursday, 18 August 2016 07:01 AM

මගේ රටට ශ්‍රී දළදා සමිඳුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා! (නි)

:       0       0

නිහාල් Thursday, 18 August 2016 07:16 AM

මගේ රටට ශ්‍රී දළදා සමිඳුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා! සාධු සාධු!! (නි)

:       0       0

නිලන්ති Thursday, 18 August 2016 07:36 AM

දළදා පෙරහැර සාර්ථකව නිමකිරීමට සහය දුන් සැමට පින්. මේ සියලු දේ ලැබීමට, නැරඹීමට ලංකාවේ අපි සියලුදෙන පින් කර ඇත (නි)

:       0       0

අනුරාධ Wednesday, 17 August 2016 04:49 PM

සාධු! සාධු!! සාධු!!! අපේ රටට ශ්‍රී දළදා හිමි සරණයි! (නි)

:       0       0

නිශාන්ත Thursday, 18 August 2016 07:40 AM

හරිම ලස්සනයි (නි)

:       0       0

බන්දුල Wednesday, 17 August 2016 07:12 PM

ඉතාම සතුටුදායක මොහොතක් (නි)

:       0       0

සම්පත් Wednesday, 17 August 2016 09:17 PM

දළදා පෙරහැර සාර්ථක කරගැනීමට දිරිදුන් සැමටම දළදා පිහිට ලැබේවා! (නි)

:       0       0

බණ්ඩාර Thursday, 18 August 2016 09:47 AM

නැදුන්ගමුවේ ඇත් රජුගේ පින්වන්තබාවය හා ආඩම්බර ලීලාව පෙරහර තවත් අලංකාර කළා (නි)

:       0       0

ශ්‍රියානි Thursday, 18 August 2016 10:06 AM

සාධු !සාධු !!සාධු!!! පෙරහැර වඩාත්ම හැඩ කරන්නේ අලි ඇතුන් මේ සතුන් ආරක්ෂා කිරීම රජයේ වගකීමක්.(හේ)

:       0       0

දිනේෂ් Thursday, 18 August 2016 10:53 AM

සාදු සාදු සාදු.! (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 384 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site