IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ඇසල පෙරහර දිය කැපීමේ මංගල්‍යය මහ ඉහළින්

කන්ද උඩරට ශ්‍රී දළඳා පෙරහර අවසන්ව දිය කැපීමේ මංගල්‍යය අද(18) අලුයම ගැටඹේ දියකපනාතොට ශ්‍රී රක්ඛංග විහාරය අසල මහවැලි ගංතොටේදී  චිරාගත සම්ප්‍රදායනුකූලව  සිදුකැරිණි.

පෙරහැර  මංගල්‍යය  ආරම්භයේ දී සිටවූ කප  මහවැලි නදියේ  පා කර යවා රටටත් ජනතාවටත් සෞභාග්‍ය සශ්‍රීකත්වය ප්‍රාර්ථනා කැරිණි.

diya__-_______ Diya-kapima______-_______-(2) siya__-_______-(2)

ඡායාරූප - සෙනරත් බණ්ඩාර

diyakapima_818 diyakapima_818-2 diyakapima_818-3 diyakapima_818-4

 

ඡායාරූප හා වීඩියෝ - චමිල් රූපසිංහ



අදහස් (0)

ඇසල පෙරහර දිය කැපීමේ මංගල්‍යය මහ ඉහළින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 549 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site