IMG-LOGO

ඇවන්ට්ගාඩ් ලිපි ගොනුව අල්ලස් කොමිසමට

මහින්ද රාජපක්ෂ රජය සමයේ ඇවන්ට්ගාඩ් මැරිටයිම් සමාගම කළැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදු කළ පරික්ෂණ අවසන් කර වාර්තාව අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමට යැවු බව රහස් පොලිසිය කියයි.

එම පරික්ෂණ වාර්තාවේ පිටපතක් නිතිපති වෙත යවා ඇත.



අදහස් (0)

ඇවන්ට්ගාඩ් ලිපි ගොනුව අල්ලස් කොමිසමට

පිටබැද්දර ජයා Saturday, 13 August 2016 08:46 AM

වැඩක් නැහැ, අන්තිමට ආයුධ සහ නැවු තිබුනා කියයි. හැබැයි අයිතිකාරයෙක් නැහැ කියලා නැවු ටිකයි අායුධ ටිකයි රාජසන්තක කළා කියයි. අපි නොදන්නා අැවන්ගාඩ්? (නි)

:       0       0

හෆීල් Saturday, 13 August 2016 03:26 AM

පොලීසිය ලකුණු දාගන්න කළ වැඩ කියලා කී අර ඇමතිවරු දැන් මොනවාද කියන්නේ? පොලීසිය දැන් හරියට ලකුණු දාගත්තා නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 362 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 527 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 222 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site