IMG-LOGO

ඇඹිලිපිටිය කඩදාසි කම්හල ගැන විමර්ශනයක්

ඇඹිලිපිටිය කඩදාසි කම්හල 2011 නොවැම්බර මාසයේ ප්‍රතිව්‍යූහ ගත කරද්දි සිදුවීයැයි කියන වංචාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇතැයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාට අද දැනුම් දුන්නේය.

මාතර හිත්තැටියේ සමන් පුෂ්පකුමාර නම් පුද්ගලයකු දූෂණ මර්දන කමිටු කාර්යාලයයට යොමු කළ පැමිණිල්ලක් පොලිස්පතිවරයා විසින් මූල්‍ය අපරාධ කොට්ඨාසයට යොමු කිරීමෙන් පසු විමර්ශන ආරම්භ කර තිබේ.



අදහස් (0)

ඇඹිලිපිටිය කඩදාසි කම්හල ගැන විමර්ශනයක්

ජෙරමි Tuesday, 09 August 2016 11:21 AM

මේ ගැන නම් හොයන්නම ඕන. මේක ඇත්තම කතාවක්. බැසිල් ගෙන් අහන්න. මොකද මේකට කළේ කියල. (බ)

:       0       0

කමල් Tuesday, 09 August 2016 12:07 PM

මිලදී ගත්ත කෙනා ඉන්නේ පර්ත් ඕස්ට්‍රේලියාවල එයාට මෙහෙ කුණු ප්‍රතිචක්‍රීය කරන පැක්ටරියක් තියනවා. ඕනනම් උසාවි එවන්නම්. එයා කියයි යකඩ ටික විකුනන හැටි (බ)

:       0       0

මුදිත Wednesday, 10 August 2016 02:43 AM

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

මුණසිංහ Wednesday, 10 August 2016 02:43 AM

අනේ මන්දා! මේවා කරන්න නම් ඡන්දෙ දීලා ආණ්ඩුවක් පිහිටවන්න ඕනෑද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 286 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 458 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site