IMG-LOGO

ඇමති සොයුරාට ඇප

මනම්පිටිය වනජීවී කාර්යාලයට පහර දී අලා හානි සිදු කර ලිපි ලේඛණ අඩංගු අල්මාරියක් ගිණිතබා වැණසීයැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි ප්‍රියන්ත සිරිසේන හෙවත් වැලි රාජු හා තවත් සැකකරුවෙක් පොළොන්නරුව මහේස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා විසින් දැඩි ඇප කොන්දේසි මත මුදා හරිනු ලැබූහ. ඔහු සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බාල සහෝදරයෙකි. ගල්ලෑල්ල නෙළුම්විල බී එම් එම් ප්‍රියන්ත බස්නායක ඇප ලැබූ අනික් තැනැත්තාය. රුපියල් 15000 බැගින් මුදලින්ද, රුපියල් ලක්ෂ පහ බැගින් පෞද්ගලික ඇප දෙකක්ද එක් අයෙකුට නියම කළ මහේස්ත්‍රාත් හැම මසකම ඉරිදා පොළොන්නරුව පොලීසියට වාර්තා කරන ලෙසත්, සාක්කිකරුවනට බලපෑම් නොකරන ලෙසත් දැන්වීය.



අදහස් (0)

ඇමති සොයුරාට ඇප

හිල්මි Wednesday, 31 October 2012 05:12 AM

මොහුට නම් මරණ දඩුවම දියයුතුයි. (නි)

:       0       0

නන්දන Tuesday, 30 October 2012 06:56 PM

‍මේ ලංකාවේ නීතියද? (නි)

:       0       0

ලලිත් - කටාර් Tuesday, 30 October 2012 07:19 PM

දැන් පිළිපදීවි හරියටම. (නි)

:       0       0

වන්නි Wednesday, 31 October 2012 08:28 AM

මට වැඩක් නැහැ

:       0       0

චතූ Wednesday, 31 October 2012 09:07 AM

මෙන්න ‘‘ආසියාවේ ආශ්චර්යයට’’ කදිම නිදසුනක් - ‘‘අපරාධයක් කොතනද ? - ශී‍්‍ර ලංකාවේ දේශපාලනඥයෙක් එතන’’ (ස)

:       0       0

කිර්ති Tuesday, 30 October 2012 08:10 PM

ලංකාවට මොකද්ද මේ වෙලා තියෙන්නේ

:       0       0

අජිත් Wednesday, 31 October 2012 11:21 AM

චතූ, ඔබේ අදහස මුතූ. (නි)

:       0       0

චන්න තරංග Wednesday, 31 October 2012 01:12 AM

බීනු, ලංකාවේ නීතියට අනුව ඇප දෙන්න බැරි වැරදි වෙනම දක්වලා තියනවා( පොදු දේපල පනත වගේ ) අනිත් ඕනෑම වැරැද්දකට මිනි මැරුමකට වුණත් අනිවාර්යයෙන් ඇප දෙන්න ඕනෑ.ඇප දිය නොහැකි වැරදි වලටද ඇප දිය යුතුය කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් තියෙනවා. එතෙන්දි තීන්දු වුනේ පනතේ වගන්ති වලට වඩා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රභල වෙනවා කියලා. (නි)

:       0       0

හේමන්ත Tuesday, 30 October 2012 05:00 PM

මොකටද ඇප? යකුන්ට කැප කළත් මදි කියලයි මට නම් හිතෙන්නේ. (නි)

:       0       0

බීනු Tuesday, 30 October 2012 05:13 PM

ඇමති පුතාලට, ඇමති සොහොයුරන්ට ලංකාවේ වෙනම නීතියක් තියෙනවනේ. ඕක සාමාන්‍ය දෙයක්. (නි)

:       0       0

ලාල් ගලබඩ ඉතාලියේ සිට Gala Tuesday, 30 October 2012 05:06 PM

සාක්ෂිකරුවන්ට කාගෙන් හෝ බලපෑමක් නොවිය යුතුයි. එසේ වුණොත් ඔහු වගකිව යුතුයි කියා කොන්දේසි, ඇත්තටම අපේ පක්ෂයේ වුණත් මෙරට හදා ගන්නනම් පැනවිය යුතුයි. ඉදිරිය ගැන සිතිය යුතුයි. (නි)

:       0       0

සාලිය Tuesday, 30 October 2012 06:00 PM

අයියෝ සල්ලි

:       0       0

රාජා Wednesday, 31 October 2012 12:43 PM

අයියෝ සල්ලි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 370 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site