වගකිවයුතු ඇමැතිවරුන්ගෙන් කොටසක් ජනතාවගේ සිතුම් පැතුම්වලින් ඉවත් වී යම් යම් ප්‍රකාශ කරන බවත් මහින්ද අමරවීර ඇමැති ඉක්මනින් ආණ්ඩුවක් හදන වැඩපිළිවෙළක සහ මතයක හිදිමින් ප්‍රකාශ කරන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ ඇමතිවරු එම ක්‍රියාවේ නියැලෙන බවත් එය ඉතා වැරදි ක්‍රියාවක් බවත් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
‘අවරුදු දෙකක කාලයකට ඇමතිදුර ලබාගත්තේද? ජනාධිපතිවරයා මෙම දෙපාර්ශවය එක්වුණු ආණ්ඩුව හැදුවේ අවුරුදු දෙකකටද ? යන්න ප්‍රශ්න කරන බවත් කී රත්නප්‍රිය මහතා විපක්ෂයේ මුදල් උපයන මන්ත්‍රීවරු සහ සමහර උදවිය ආණ්ඩුවේ ව්‍යුහය වෙනස් කිරීමට යම් යම් වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කරන බවත් කීවේය.
මහින්ද රාජපක්ෂ මහතා පහුගිය ආණ්ඩුවේ කළ දේවල් කරන්නට ලැස්තිවෙන්නට එපා යයි ආණ්ඩුවේ ව්‍යුහය වෙනස් කිරීමට වෙර දරන අයට කියා සිටින බවද ඔහු සඳහන් කළේය.
පුරවැසි සංවිධාන එකමුතුව මගින් අද (28) සමාජ හා සාමයික කේන්ද්‍රයේදී පැවති මාධ්‍ය හමුවේදී රත්නප්‍රිය මහතා ඒ බව පැවසීය.
2025 දෙසැම්බර් මස 30
89
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
734
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
356
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
‘ඇමැතිවරු කොටසක් වැරදි වැඩ කරනවා‘
අසංක Friday, 29 April 2016 03:03 AM
ඔයත් ඕවාට වග කියන්න ඕනි! දැන් බොරු කයිවරු ගහනවා ! (ම)
සිසිර Friday, 29 April 2016 03:13 AM
අපි මෙයා ගැනත් දන්නවා (ම)
නිමලරත්න Friday, 29 April 2016 04:39 AM
එතකොට ජනතාව ප්‍රතික්ෂේප කල අයට මන්ත්‍රීකම් සහ ඇමැතිකම් දීම වැරදි වැඩක් නොවේද? (ම)
ජනහිත Thursday, 28 April 2016 06:03 PM
මෙයා කියන විදියට වැඩ කරන්න වග බලාගන්න.(බ)
විජේසුන්දර Thursday, 28 April 2016 10:29 PM
ඔය කියන කෙනාට මේ රටේ ජනතාවගෙන් ඡන්ද කීයක් ලබා ගන්න පුලුවන්ද, 3,4 දෙනෙක් කැඳවල සතියක දෙකට සැරයක් මාධ්‍ය සාකච්ඡාවක් තියල මේ අපිත් මෙහෙ ඉන්නවා කොනක එල්ලිලා කියල රටට පෙන්වනවා. හැකිනම් 500 රැස්වීමකට ගෙන්නලා පෙන්වන්න පුළුවන් නම් ලොකු දෙයක් (බ)
ප්‍රියන්ති Thursday, 28 April 2016 10:32 PM
පත්තර කාරයෝ ටික නැත්නම් ඔයගොල්ලෝ ඉන්නවද නැද්ද කියල රටේ මිනිස්සු දන්නේ නැහැ . 500ක් එකතු කරලා රැස්වීමක් තියන්න පුලුවන්ද කියල බැලුවොත් නරකද (බ)
මලින්ද සිරිමෙවන් Friday, 29 April 2016 12:38 AM
අය්යෝ අපේ රටට ගිය කලක් ......ලුලා නැති වලට කනයා පණ්ඩිතයා කිවලු .....(බ)
දුමින්ද Friday, 29 April 2016 02:15 AM
වෙනසේ සුළු පියවරු .....(ම)