IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඇත්ත හානිය ගැන රතුකුරුසෙන් ඉඟියක්

අරණායක සාමසර කන්ද නාය යෑමෙන් අතුරුදන් වූ ගණන 132ක් පමණ බව රජයේ නිලධාරින් කීවද එම ගණන තවත් විශාල ලෙස වැඩි විය හැකි බව ශ්‍රී ලංකා රතුකුරුස සංවිධානය කියයි.

වැසි සමග කන්ද විටින් විට නාය යන නිසා සෝදිසි මෙහෙයුම් අඩාල වූ බව ද එම සංවිධානය පවසයි.

අවතැන් කඳවුරු ගණන අද සවස් වන විට 13ක් දක්වා වැඩි කළ බවත්, අවතැන් වූවන් තවමත් බියෙන් පසු වන බවත් රතුකුරුස සංවිධානය සඳහන් කරයි.



අදහස් (0)

ඇත්ත හානිය ගැන රතුකුරුසෙන් ඉඟියක්

සෑම් Friday, 20 May 2016 09:02 PM

රජයක් හැටියට නිවැරදි ගණන් මිනුම් ලැබෙනතෙක් මියගිය හෝ අතුරුදහන්වුවන්ගේ ගණන් මිනුම් අතිශයෝක්තියෙන් පුරෝකතනය නොකිරීම පිළිගත් ලෝක සම්ප්‍රදායයි. 100 මැරුණා කියා කියලා ඊටපසු ඒ ගණන 99 ට අඩුකළාම පණපිටින් ඉන්න මිනිස්සු මරනවා කියන අපවාදය ලබා නොගැනීම රජයේ වගකීමයි (නි)

:       0       0

සත්‍යයා Friday, 20 May 2016 11:07 PM

බොරු කියන එක රාජ්‍යතාන්ත්‍රිකයි! බොරු කියලා පැරදුන ආණ්ඩුවකුත් නැහැ. ඇත්ත කියලා දිනපු ආණ්ඩුවකුත් නැහැ. (නි)

:       0       0

විමලදාස Saturday, 21 May 2016 06:28 AM

මෙවන් විපත් නැවත කිසිදිනක අහන්න නොලැබේවා! (නි)

:       0       0

විමලදාස Saturday, 21 May 2016 05:54 PM

මෙවන් විපතක් කාටත් වෙන්න එපා. (නි)

:       0       0

විනීතා Sunday, 22 May 2016 04:38 AM

අරනායක අවතැන් ජනතාව ගේ අදහස් සලකා බැලු විට විශාල අතුරුදන් පිරිස සිටින බව වැටහුනා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 153 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 775 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 377 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site