මේ සේයාරූ දකින බොහෝ දෙනෙකු විමසන්නේ මෙම සේයාරූ ඇත්තක්ද? නැතිනම් බොරුවක්ද කියායි. මෙම ඡායාරූප ශිල්පී වොං වොං සිය කැමරා සහායකවරුන් සහ කලා අධ්‍යක්ෂකවරුන් කැටුව සුළි කුණාටු හඹා ගොස් ඒ අසල තබා සිදු කරන මෙම ඡායාරූප කියන්නේ එක දෙයයි. ඒ කාලගුණික විපර්යාසවලට ඔබේ තත්ත්වය පිළිබඳ වැඩක් නැති බවයි. එය වෙනස් සේම අර්ථවත් තේමාවක් බව මෙම වීඩියෝව නරඹන ඔබටත් වැටහේවි.
රචින්ත ජයවර්ධන
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඇත්තක්ද? බොරුවක්ද?