IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ආයෙමත් ක්‍රිකට් පූට්ටු වෙයි

2016-08-18-ent-06ක්‍රිකට් පරිපාලනේ සිද්ධවෙන වැරදි ඉවසන්නම බැරැව ක්‍රිකට් පරිපාලනේ දෙවැනිය තමන් දරන තනතුරින් ඉල්ලා අස්වනවය කියල ක්‍රිකට් ලොක්කට ලියුමක් දුන්නලු...

මේ ලියුම දැකපු ක්‍රිකට් ලොක්ක වහාම ක්‍රිකට් සභාවෙ දෙවැනිය හම්බුවෙන්න එයාගෙ කන්තෝරැවටම ආව කියලත් කතාවක් ගියා... ඒ ගමනෙ තේරැම ඉල්ලා අස්නොවී ඉන්න කියලා කියන්න...

ක්‍රිකට් ලොක්ක දෙවැනියගෙන් මේ ඉල්ලීම කළාම දෙවැනිය දිග උත්තරයක් දුන්නය කියලයි කතාව යන්නෙ...

ක්‍රිකට් පරිපාලනේට රිංගල ඉන්න සමහර ගෝලයො කරන ජරමර ගැන දැඩි විවේචනයක් දෙවැනිය සිද්ධ කළා. ඊට පස්සෙ ඒව ගැන බලන්නම් තව ටිකක් ඉවසන්න කියල ක්‍රිකට් ලොක්ක තදින්ම ඉල්ලීමක් කරපු නිසා... තව එකවරක් මම ඉවසන්නම් හැබැයි ආයෙම මේ වැරුදි සිද්ධවුණොත් මම යනවය කියල දෙවැනිය කිව්වලු...

ඒ කතාබහත් සමඟ පුපුරන්න ගිය ක්‍රිකට් මණ්ඩලේ ආයෙමත් පූට්ටු වුණාය කියලයි ආරංචි...

 

DESHAYA



අදහස් (0)

ආයෙමත් ක්‍රිකට් පූට්ටු වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 395 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 553 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site