ස්වභාවික විපත් වලින් අවතැන්වූ පිරිස්වලට ලබාදීමට ගොඩකවෙල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හා පොලිසියේ නම් සදහන් කරමින් ආධාර එකතු කරමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමට යද්දී ඔවුහු පළා ගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙවැනි වංචා වලට හසු නොවන ලෙස පොලිසිය හා ආපදා කළමනාකරණ ඒකකය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
ප්‍රාදේශිය ලේකම් කාර්යාලය හා දිසාපති කාර්යාලය මගින් අවතැන් වුවනට ආධාර දීමේ හොඳම ක්‍රමය බව රජය පවසයි.
2025 දෙසැම්බර් මස 30
153
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
775
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
377
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ආධාර ඉල්ලා එන අයගෙන් පරිස්සමෙන්
රුවන්ති Friday, 20 May 2016 05:57 PM
අනේ මෙහෙමත් පවුකාරයෝ? (නි)
අසේල Friday, 20 May 2016 06:45 AM
එන්න අපි බලගෙනෙ ඉන්නේ. (ර)
රිචි බාලසුරිය Friday, 20 May 2016 08:51 AM
ඔව් ඔව් අපිට මතකනේ පසුගිය සුනාමිය. සමහරු සල්ලි එකතු කරලා තමන්ගේ බැංකු ගිණුම් වලට දා ගත්තා. හදවත උණුවෙලා වාගේ පෙන්වන සමහරු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා (නි)
බණ්ඩාර Friday, 20 May 2016 08:57 AM
කඩවත නගරෙත් ඊයේ හවස් වරුවෙම මෙවැනි පිරිසක් හිටියා. පරිස්සම් වෙන්න. (නි)
විජේ Friday, 20 May 2016 09:07 AM
මේ අයට මරණීය දණ්ඩනය දෙන්න ඕනෑ. අහිංසක මිනිස්සු අවතැන්වෙලා ඉන්නකොට ඒකෙන් මුදල් ගරාගන්න හදන අමනුෂ්‍යයන්ට කිසිම සමාවක් දෙන්න හොඳ නැහැ. (නි)